අනෙකුත් ටැක්සි සේවාවන්ගෙන් වෙනස් වන්නේ කෙසේද?

කුලී රථ යෙදුම් (apps) වල ආගමනයත් සමග ලංකාවේ කුලී රථ වලට ප්‍රවේශය අලුත් මුහුණුවරක් ගත් අතර විදේශීය කුලී රථ සමාගම්වල ආකර්ශනීය ප්‍රචාරක දැන්වීම් වලට ගොදුරු වූ කුලී රථ රියදුරන්ගේ මතය වුයේ රැකියාවේ ස්ථිර බවක් නැතිවා මෙන්ම ලැබෙන ආදායම වාහන නඩත්තුව සඳහා වියදම් කල පසු ජීවත් වීමටවත් ප්‍රමාණවත් නොවන බවයි.

සම්ප්‍රදායික ස්වාධීන කුලී රථ රියදුරන්ගේ මතය වුයේ විදේශීය කුලී රථ සමාගම් සමග වැඩ නොකරන කුලී රථ රියදුරන්ට මෙය අසාධාරනයක් බවයි. මේ සඳහා ලංකාවේ දැනට පවතින එකම විසදුම ලෙස www.heytaxi.net හදුන්වා දිය හැකි අතර විශේෂත්වය වන්නේ බාගත (download) කිරීමකින් තොරව කුලී රථ යෙදුම(app) භාවිතා කිරීමට හැකි අතර GPS පහසුකම මෙන්ම SMS හා ඇමතීම මගින් කුලී රථ රියදුරන් සම්බන්ධ කර ගැනීමට හැකි වීමයි,

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ වියාපෘතිය

www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here
Hey Taxi
ඔබගේ අදහස් හා යෝජනාත් අපි සාදරයෙන් බලාපොරොත්තු වෙනවා, ස්තුතියි...!
On 2020-04-01 17:14:11
HeyTaxi
ස්වාධීනව තීරණය වන තරඟකාරී ගාස්තු ක්‍රමය, කොමිස් අය නොකරන අතර මාසික සේවා ගාස්තුවක් පමණක් කුලීරථ රියදුරුගෙන් අය කෙරේ....!
On 2020-04-01 16:48:22