ෆක් එම් ඩක් එම් පදනම මත අන්තර්ජාලය භාවිතා කිරීම ප්‍රමාණවත්ද?

ෆක් එම් ඩක් එම් පදනම මත අන්තර්ජාලය භාවිතා කිරීම ප්‍රමාණවත්ද?

මූලික වශයෙන් අපි පහත සඳහන් අවශ්‍යතා සඳහා අන්තර්ජාලය භාවිතා කරමු;

• මිනිසුන් අතර මූලික සන්නිවේදනය පවත්වා ගැනීමට සඳහා
• නවතම පුවත් සඳහා
• අලෙවිකරණය සඳහා
• සේවා සැපයීම සඳහා.
• නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට
• විනෝදාස්වාදය සඳහා යනාදිවේ

එබැවින් දැන් අපට අන්තර්ජාලයේ අවශ්‍යතාවය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස වටහා ගත හැකිය. එබැවින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් අප සැමට හොඳ තත්ත්වයේ අන්තර්ජාල පහසුකම් ලැබීමට අයිතියක් ඇත.  ශ්‍රී ලංකා පුරවැසියන්ගේ එම අයිතිය සඳහා එකට එකතු වෙමු.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ වියාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here