රටක දුප්පත්කම තුරන් කරන්නේ කෙසේද සහ එයට එරෙහි වන්නේ කවුද?

රටක දුප්පත්කම තුරන් කිරීමේ පළමු පියවර නම් සෞඛ්‍ය, අධ්‍යාපනය නොමිලේ සැපයීම සහ සුළු පරිමාණ ප්‍රාග්ධනය නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා දුප්පත් ජනතාවට සැපයීම පමණක් නොවේ. අරමුන සාර්‍ථක වීමට නම් ජීවන වියදම පහත හෙළිය යුතු වන අතර වක්‍ර බදු අඩු කළ යුතුයි. රජයේ ආදායම තහවුරු කිරීම සඳහා සෘජු බදු ක්‍රම භාවිතා කළ යුතුය.

වසර කිහිපයක් තුල ප්‍රමානවත් ආදායම් ඉපයිය නොහැකි ව්‍යාපෘති විදේශ ආධාර, සහන ණය හෝ විදේශීය ආයෝඡන මත සිදු කිරිමෙන් රට තුළ පුරවැසියන් අපහසුතාවයට පත් වීම වළක්වා ගැනීමට රජයට පුළුවන.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here