මෙත් සිසිල

මෙත් සිසිල යෙදුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය හැකියාවන් සහිතව නිර්මාණය කර ඇති අතර ධර්ම දේශනා, පිරිත් සහ බෞද්ධ පොත පත අන්තර් ගත කර ඇත. අපගේ උත්සාහය වඩාත් පහසුවෙන් කිය විය හැකි මාධ්‍යයක් ලෙස මෙම යෙදුම ඔබ අත තැබීමයි. අප  මෙහි අන්තර්ගත  ධර්ම ඥානය පුළුල් කිරීමේ කාර්යයෙහි අඛණ්ඩව නිරත වී සිටිමු. නිමවෙමින් පවතින වත්මන් ව්යාපෘති:

  • අභිධර්ම පිටකය
  • පන්සිය පනස් ජාතකය
  • ඩිජිටල් බෞද්ධ පුස්තකාලය
  • මුල් ළමාවිය අධ්‍යාපනය

ඔබත් හැකි අයුරින් පරිත්‍යාග කර මේ සඳහා දායක වන්න. පරිත්‍යාග විස්තර යෙදුමේ ඇතුළත් කර ඇත, තවද; ඔබගේ ඉල්ලීම්, උපදෙස් සහ යෝජනා අප වෙත එවන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු, යෙදුම බාගත කර පරිත්‍යාග කිරීමට පහත සබැඳිය තට්ටු කරන්න. උපදෙස් සඳහා දුරකථන අංකය: 0701537177. ඔබ සැමට තෙරුවන් සරණයි...!

මෙත් සිසිල

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here