වහාම දක්ෂ අලෙවි (ප්‍රවර්ධන) නියෝජිතයින් අවශ්‍යයි...!

  • අනුවර්තනශීලි (Dynamic), ජවසම්පන්න (energetic) පුද්ගලයින් විය යුතුයි.

  • දෛනික ඉලක්ක වෙත යාමට හැකි විය යුතුය.

  • ආචාරශීලී හොඳ කථිකයෙක් විය යුතුය.

රැකියා විස්තරය:
අධ්‍යාපන සේවා ප්‍රවර්ධනය සහ සිසුන් බඳවා ගැනීම.

මාසික වැටුප:
රුපියල් 45, 000 + ගමන් වියදම් දීමනා + 20% සේවා කොමිස්

ඔන්ලයින් වීඩියෝ හමු මඟින් සම්මුඛ පරීක්ෂණය පැවැත්වේ.

ලියාපදිංචි වන්න

Dinsara Systems & Accounting Solutions, 7/B/5 Donald Disanayake Rd, Mudungoda. Phone: 033 22 58 250, Web: https://amicizia-it.org/

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here